Thursday 27 February 2014

සිංහල සිනමාවේ මා දුටු තිරය පිටුපස



සිංහල බ්ලොග් අවකාශයේ බොහෝ බයිස්කෝප් පිස්සෝ,පිස්සියෝ සිටින්නෝය. පරණ එහෙක නමක් මතක් කලොත් එහෙම පස්සෙන් පන්න පන්න කමෙන්ට් කරනවය.මෑතකදී මම ලියපු ලිපියක Blue Lagoon & Sound of Music ඉන්ග්ලිෂ් චිත්‍රපට ගැන පොඩියට මතක් කලාම කීප දෙනෙක් පස්සෙන් ආවය.තව මගේ ගජයෝ දෙන්නෙක් බලපු පිචර් විතරක් නෙමේ හෝල් සමග බංකු වල ඉන්න මකුණෝ ගැනත් පට්ටෙට ලියනවාය.එයාල එහෙම ලියන්නේ හෝල් වල නරඹලය.මම මෙතැන් සිට හිංගල හිනමාවේ රූගත කිරීම් කරද්දී දැක්ක දේවල් කියන්න යනවාය.


දවසකට හෝ පරණ නලුනිලියන් මුණගැසී මා කතා කොට තිබෙනවාය.ඉදිරියේදී ඒවා ලියවෙයිය. දෙනවක ලමයව අතින් අල්ලාගෙන ලොකේෂන් එකට ගෙන ගොස් ද තිබෙනවා.ජෝ පප්පාවද රෑ කාලේ outdoor සුටිං කොරද්දී ෂොට් එක සූට් කොරන පොට් එකට අතින් අල්ලාගෙන ගිහිල්ල තියෙනවාය.ඒ ඇස් පෙනීම රාත්තිරි කාලේ පොඩ්ඩක් අප්සැට් නිසාය.ජරා කතා කියන කොල්ලෝ TBOY හින්දද එහෙම අල්ලන් ගියේ කියා අහන්න එපාය.මම පියකරු පොඩි එකා නිසා එයාල මට ආස නිසා එයාල එක්ක ගැවසෙන්න ලැබුන නිසාත් ලෙන්ගතුකම උඩ එහෙම උනාය.

මෙහි ලිපි ලියන ගොයියල දෙන්නෙකුත් බයිස්කෝප් හරි මෙගා නාට්ටියට හරි සම්බන්ධ වෙලා තියෙනවා කියල කනින් කොනින් ආරංචි වුනාට මට හමුවෙලා තියෙන ජාතියේ සුපිරි නළු නිලියන් ඔවුන්ට මුණගැසිලා තියෙනවාදැයි සැක සහිතය.සිංහල සිනමාවේ සක්විත්තාගේ රත්මලාන අරලිය උයන ගෙදර තිබෙන මුහුරත් උළල වලට පවා කුඩා කල සිට මට යන්න අවස්ථා ලැබිල තිබුනේ මගේ පියා නිසාය.රුක්මණී & එඩි ල දෙන්නත් මාව ඉඹල තියෙනවය.දැන් ඇනකොන්ඩා ඇතිය.

අර ගොයියල එයාලටත් මුණගැහිලා තිබුන අය ගැන කියනවනම් මම ආසය.අන් අය සමග ඔවුන්ගේ අදහසුත් බෙදා ගන්න ඇහැක් වන නිසාය.

ඉස්සර ෂූටින් කොහේ හෝ පිට පලාත්වල මාසයක් එක හමාරක් ශිල්පින් නැවතී එක දිගට රූගත කිරීම් කරනවාය.මම ඒවාට දිගටම සම්බන්ධ නොවුවට දින දෙක තුනක් අනිවා ඉඩක් ලද සැනින් සම්බන්ද වෙනවාය.නළු නිලියන් හැරුණු කොට අනිකුත් සියලු ශිල්පින් වැඩ අවසන් වූ පසු රාත්‍රිය එකම රස ගුලාවකි.සිනා සාගරයකි.

සුවර්ණා හැර අනිත් අක්කිලා එක්ක face 2 face ටෝක්ස් කරලා තියෙනවාය.කොහොමත් ඒ badu ආං ......sorry .....ඒ නිළියන්ගෙන් මගේ සිත් බැදිලා තියෙන්නේ විණා & ෆරීනා ලායිට ය.ඒ මක් නිසාදැයි අදටත් මට ප්‍රෙහෙලිකාවකි.විණා ඇස් අඩවන් කොට යටි තොල විකා බලන ඒ බැල්ම පස්ටය.ෆරිනාට කැමති කොට ජංගි ඇදන් ගිනි පන්දම් කරකව කරකව නටන ලිම්බෝ,කැබරේ ඩාන්ස් නිසා නෙමේය.ඇයට උරුමව තිබු කවුරුත් නොදුටු මා පමණක් දුටු කතා කරන ඇස් දෙක නිසා වෙන්න ඇතිය.මාලලි ,ගීත,අනෝජා ල කතා කරද්දී තොත්ත බබාලා වගේය.වැඩ ගැන නම් මම හොයන්න ගියේ නැතිය.

ඩිරෙක්ටස් ලා ගත්තොත් ටයිටස් T ,වසන්ත O ,සුනිල් A ,යසපාලිත N ,හර්බට් R P ,ඇතුළු එයිට පල්ලෙහා ලපයියෝ ඇත.කැමරා මෑන් ල ඩොනල්ඩ් K ,M A ගෆුර් ඇතුළු සෙට් එකක්ම ඉන්නවාය.ඔය බයිස්කෝප් එකක් කරලා ඉවර වුනාම හදපු කතාවට වඩා වෙනත් සුන්දර/අසුන්දර කතා ගොඩක් රූගත කරන අස්සේ තියෙනවාය.

නිෂ්පාදකයෝ ගත්තමත් අතපය දිගහැරලා වියදම් කරන බුවාලද,එච්චි කමට වියදම් කරන අපතයෝද සිටිනවාය.එහෙම එවුන් නිෂ්පාදනය කරනවට වඩා නිස්සද්දව හිටියනම් වඩා ඔදයි කියල හිතනවාය.සම හරක් එවුන් වැඩ කරන එවුන්ට හරියට කෑම ටිකවත් දෙන්නේ නැතිය.පොදර්සනේට පෙර,,,,.... ලාබ කෑම දීල ලාබ උපයන්න හදනවාය.

මාතර පැත්තේ මොනරතැන්න දෙකද,එකද කරන කාලේ කොල්ලෝ ටික මාතර රෙස්ට් එකේ රෑ කන වෙලාවක මම ගොඩ වැදුනම බත් පිගන්වල දැක්කේ වෑන්ජන් දෙකයි,පරිප්පුයි,තම්බපු බිත්තරේ විතරය.පිචර් එකේ පිරිවැය දරන්නේ තිබිලිගස්යායේ පොසිද්ද සුට් මහන ආයතනයක්ය.මුදල් හසුරවන්නේ මුදලාලිගේ ගෑනි සහ පුතාය.ප්‍රඩක්ෂන් මැනේජර් ගප්පි මු.අරුක්ගොඩය.
වෙලාවක් අවේලාවක් බලන්නේ නැතිව වැඩ කරන කොල්ලන්න්ට සලකන හැටි දැක්කම මට අරක විකසිත විය.(මේ සියලුම ශිල්පින් වෙලාවක් /අවේලාවක් නැතිව කියපු එක ගැන සවිස්තරාත්මකව කරුණු දක්වන්නම් පසුවට හොදේ..)

තවද සක්විති සුවය චිත්තර පටය ප්‍රඩියුස් කරපු ...දැන් ඇමති මණ්ඩලේ ඉන්න ඔසී වලදී බැල්කනියෙන් වැටී කුට්ටම තලාගත් ඩෝබියාට හෙළයේ සක්විත්තාගේ ලොකු දෝනිව කරකාර බන්දන්න හිටපු හැටිත් මම කියමි.
"ප්‍රොඩක්ෂන් මැනේජරයට එන්න කියාපිය .....!@# ගෙ හොද පුතේ...." මම කිවේ T බෝයියටය.කරුමෙට ආවෙ මු.අරුක්ගොඩ නෙමේය.ආවෙ නිෂ්පාදිකාවගේ පුතණ්ඩිය.මට හරි ත්‍රිල්ය.මද පමණට සිටි නිසා වෙන්න ඇතිය.

"ඈ හලෝ ...මෙච්චර මාළු තියෙන පැත්තේ කොල්ලන්ට මාළු කෑල්ලක් එක්ක බත් පිගානක් දෙන්න බැරි හිගන්නොද යකොවූ ........" සහ තව වචන හුවමාරුවක් අවසාන ... අසල සිටි කොල්ලෙක්ගෙ පිගානේ තිබු බිත්තරයකින් දමා ගැසිය.වැදුනේ පුතණ්ඩිය ලග හිටපු T කොල්ලටය.
පස්සෙ මම කොල්ලෝ ටික එක්ක ටිකක් අනුමත වෙලා හොද කෑම වේලක් ඕඩර් කළේය.බිල ගෙව්වෙ මම නෙමේය.පසුවදා උදේ පාන්දර අරුක්ස් මගේ කාමරයේය.

" මොකක්ද බං රාජීව් පුතේ ඊයේ කොලේ...මම දහ අතේ පින්සෙන්ඩු වෙලානේ ගෑනිව නිෂ්පාදනේ ට කැමති කොරෝ ගත්තෙ.අනේ හොද කොල්ල වගේ ගිහිල්ල සමාව ගනින් ...මහා ගෑනිට මල පැනල බං ..."
" සමාව ...මොන සමාවද Mr අරුක්ගොඩ ...කරුණාකරලා කන බොන එක කොල්ලන්ට හරියට දෙන්න කියන්න..එහෙම උනේ නැත්නම් මම කොල්ලන්ට කියනවා පැක් කරගෙන යන්න කියල..."
ඔන්න ඔය වගේ කතාත් තියෙනවාය. නිෂ්පාදකයන් ව කරකවල අතහැරීම හෙවත් දස වද දුන්න තාරකාවියක් ඉන්නවය.ඉස්සර නම් ලස්සන කෙල්ලය.පස්සෙන් පහු කාලෙක වල් කෙල්ලය.දැන්නම් මුණ ප්ලාස්චික්ද ,පපුව මෙට්‍රස් ජෙල් වලින්ද හදාගත්ත නාකි ලොන්තයක්ය.දැන් පලා බබෙක් වෙලා දවස ගානේ මරාගන්නවය.මම පලා බබෙක් වෙලා හිටිය නම් දෑකැති දෙකක් කට දෙපැත්තට දාල කන ලගට එනකම් ඉරෙන්න අදිනවාය.එච්චරට වාචාල කටක් තියෙන එකියෙක්ය.

බොහොම සිම්පල් කේස් මවල හිටපු ගමන් ලොකේෂන් එකෙන් දමල ගහල යනවාය.හැබැයි අසමජ්ජාතියෝ නම් කිව්වේ මැණික් කාරයන්ගේ බුකින් එකක් තියෙන දවසට ඔහොම ඔරොප්පුවක් දාගෙන යනවා කියලාය.
බේරුවල "බාබේරියන් රීෆ් හොටෙල්" එකේ මේජර් සර් චිත්‍රපටය රූගත කිරීම් මසක පමණ එහි නැවතී කලාය.ඒ කාලයේ දිනක මගේ සෙට් එක එක්ක තංගල්ලේ හෝ මාතර යන ගමන් එහි ගොඩවිය. එදින රාත්‍රී කාලයේ දර්ශන ගැනීම් ඇති බැවින් දහවල් කල කට්ටිය ෆ්‍රී එකේය.වගකිවයුතු අය කට්ටිය කොළඹ ගොසින්ය කස්ටිය එක්ක සුරා මේරය මද පවනට ගනිං ගාථාව වයමින් සිටින විට කාමර පැත්තේ සිට ඇදුම් බෑගයකුත් රැගෙන lobby ය දෙසට එන්නේ අහවල් අක්කය.මම නැගිට ඉදිරියට ගියෙමි.

" අලෝ...XXXXX අක්කි.... "
" ආආආ ල්ල්ල්ල් ලෝඕ .... රාජීව් ..මල්ලි කොහෙද මේ......."
" කොල්ලෝ එක්ක ටිකක් සෙට් වෙන්න කියල ආව අක්කි...... කොහෙද මේ ගාල කඩා ගත්ත පට්ටි වැස්සි වගේ දුවන්නෙ... ? "
" බලන්න මල්ලි වග කියන එකෙක් මෙතන නැහැ ...අපි කෑවද බිව්වද හොයන්න එකෙක් නැහැ...මෙහෙම පුලුවන්ද වැඩ කරන්න .... මම යනවා ගෙදර... "
" විමලවීර අන්කොල්ල දැන් එනවා ඇති...ඔන්න ඔහේ ඉන්න අක්කි...අපි කූල් බියර් එකක් බොමු එයාල එනකං... "
" thanks ... මල්ලි වාහනේ ඇවිල්ල ... මම යනවා...චෙරියෝ....."



ඉතින් ඔන්න ඔය වගේ පොඩි සීන් ඔයාලට ගේන්නම් ඉඩ ලැබෙන විදියට.

Monday 24 February 2014

ආන්ටි ඉමල්ඩා සමග අවසන් කොටස

"' පොඩ්ඩක් ඉන්න පැටියෝ.... පිහදාගන්න ඕනා..." යයි පවසා ක්‍රීඩාවට විරාමයක් ලබා ගත් අවසන් අවස්ථාවේය.මා මධු විත... බදුනට පුරවන ගමන් හොරැහින් බලන විට සිහියට නැගුනේ ටෙනිස් ක්‍රීඩිකාවන් දාඩිය පිසිනා ආකාරයයි.වෙනසකට තිබෙන්නේ එම ක්‍රීඩිකාවන් බාගෙට ඇදුම් ඇගලා සිටීමත්,මැයගේ නූල් පොටක්වත් ශරීරයේ නැතිවීම සහ පිසදමන ස්ථාන වෙනස් වීම පමණි.

" එන්නකෝ ඕඕ......රාජී....... " ම්ම්ම්....මගේ ගතත් මධු විතින් හොද පදමට රත්වී ඇත...ඒ මතට මෙතෙක් වෙලා ඇයගෙන් ලැබූ පහස...... ප්හු....ගත/සිත දෙකම සන්තර්පණය වී ඇත.
යහන මත ට නැවත ගොඩවුන මා ඇයව නියම ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් කරවමින්,නොයෙක් ආකාරයට අත් සහ පා නොයෙකුත් ආකාරයට පිහිටුවමින් ක්‍රීඩාවේ නිරත වුයෙමි.පුටින් කාරය බැදල හිටපු ලොන්තේ ඩිවෝස් කරල බාගෙට බාගයක් වයසින් අඩු ජිම්නාස් ගැටයක් කර ගහන්න හිතන්න ඇත්තේ ත් මා මේ ක්‍රීඩා කල ආකාරයටම ඔහුත් ලොල් නිසා විය හැකියැයි මේ ලියන මොහොතේ හැගිණි . මගේ මුව සහ ඇයගේ මුව නොගියේ අප දෙදෙනාගේ හිස කෙස් වලට පමනකැයි සිතේ.කෙසේ හෝ මගේ ඉවසීමද අවසන් මීටර යේ cm වලට පෙරලෙන්න ගත්තා පමණි......

" රාජී..... දැන් ඔයත් finsh ..ක්ම්ම්...කරන්න බබී ..."
" ok ...හ්ක්ම්ම් ...ම්ම්ම්ම්ම්.....ම්ම්ම්ම්....හ්ක්ක්ක් ....ම්ම්ම්ම්....................
දෙදෙනාම නාන කාමරයට වැදී ඇගපත දොවා ඇද අසලට ආ විට මුහුණට මුණ බැලිනි.ඇය මගේ ගෙල බදාගෙන හාදු දෙන්නට පටන් ගත්තීය.හාදු දෙනතර ,ඇගෙ උරහිසට උහින් මා දුටුවේ ඇද මත ඇති ජීවමාන "ජපන් කොඩිය" යය...

මගේ & ආන්ට් ගේ පෙම එතනින් පටන් ගෙන ඇගේ නිවසේදීත් හෝටල් කාමර තුලත් දිය බුං ගැසීම සිදු විය. මෙසේ දින සති වී,සති මාස වී ,මතක ලෙසට මාස දෙකයි සති දෙකක් හෝ වැඩි දිනක.....සුපුරුදු පරිදි සෙනසුරාදා උදයක ටොරිටන් යාමට එලියට යාමට එන විට දුටුවේ පුවත් පත බලමින් සිටි පියා සමග කතා බහක යෙදෙමින් සිටි මවය.මෙය සුලබ දසුනක් නොවන බව මා දනිමි.මා හට ගින්නක් පත්තු වුන හැම දවසකම මෙවැනි දසුන් දැක ඇත.
" good mor ...." කියන්න ලැබුනේ නැත....
" පුතා...ඔහොම ..නවතිනවා....
" අද කොහෙද යන්න දාගෙන තියෙන්නේ....
" මම ටොරින්ටන් යන්නෙ....... 
" මම ඇහැව්වේ ..එයිට පස්සේ....?....
" ම්ම්ම්ම්ම්ම්...........

" මට ...ම්ම්...හුඔඕ ...වැඩක් නැහැ...තේරුනාද ....
මින් මනාත ඉමෙල්ඩා මනුස්සය එක්ක රෝන්දේ යන්නෙ එහෙම නැහැ ...රෝසි ආන්ට් දැකල තියනවා කීප දවසෙ දෙන්න අතින් අල්ලන් යනවා....
" මේකි රෝසි නෙමේ....පට්ට වේසි...." දෙමව්පිය ඉදිරි පසදී එහෙම කියන වද මම...? සිතුවා පමණි.
" ඔයා පුතා ලොකු ඉලන්දාරියෙක්...එයා බැදපු ගෑනියෙක්..රට්ටු මොනවා නොකියයිද.....මල්ලිලා දෙන්න යන වෙලේ යන්න කිව්ව...ගියෙ නැහැ බලන්න ඒ දෙන්න ඉගන ගන්න තියෙන උනන්දුව....මේ....ඔයා කියන්න විස්තරේ පුතාට..."
" මොකක්ද තාත්තෙ...... ? "
" ඩේමියන් කිව්වේ නැද්ද පුතාට...? "
" මොනවා ...ගැනද... ?...

" එහෙනම් අල්විසුත් පුතන්ඩියට කියල නැහැ මයෙ හිතේ...Morita සාන් ලබන ලබන සතියෙ Tokyo යන නිසා හෙට කතා කරන්න මෙහෙ එනවා.දෙන්න එක්ක ජපන් යන්න ලැස්ති වෙන්න.ඩේමියන් ටත් හෙට එන්න කියන්න ඩොකියුමන්ට් යවන්න ඕන දෙන්නගේ...."
" හා...දැන් යන ගමන් කියාගෙන යන්නම් තාත්තේ....."

දැන් මොන බේසමේද යකෝ දන් වළදන්නේ .....මේ පට්ට රෝසි ත් එලය..වෙනසකට ඇත්තේ ඔරිජනල් කෙනා වගේ දෑසේ නීල කාච නොතිබීම පමණි.හබිය කප්පියෙකි ....වැඩ කොරන්නේ අරාබි කොරයේ තෙල් ටෑන්කර එහෙකය.නමුත් රෝසි ආන්ට් රට්ටුන්ට කියන්නේ පත සංචාරක නැවක කැෆ්ටන් කියලාය.ගෑනු කොහොමත් එහෙමය.සම හරක් ගෑනු කියන්නෙ තම සුවාමිය වැඩ කොරන්නේ සෙලින්කෝ කියාය.හරිය ...මිනිහ සෙලින්කෝ බ්‍රාන්ච් එක්කක් ඉස්සරහ ලෑල්ලේ සුවිප් විකුණනවාය.
ඔය පට්ට රෝසි මගේ මවගේ පාසල් මිතුරියකි.මට ටිකක් බාල කැසිලි දුවෙක්ද සිටි.සමහර නිවාඩු දවස්වලට දුවත් එක්ක අපේ ගෙදර එති.අපේ අම්ම එක්ක කතා කරන්න පෙර දෝනියන්දාව මගේ කාමරයට එක්කන් එන්නේය.

" පේනවා නේද අයිය පොත් වලම ඇලිල ඉන්න හැටි...ඔයත් අයිය එක්ක "ඉදගෙන" පොතක් කියවන්න ....."
කියා කාමරයේ දොර වසාගෙන යන්නේ...
" අදවත් ඕකට කියල කඩාගනින් " කියල වගේය.එයැයිට දෝනිව මගේ ඇගේ ගහන්න එච්චර උවමනාවක් තිබුණි.ඒ නැට්ටිච්චි පාත් වුනාම පොත් පැත්තකට විසිවී ගඩොල් කැපිලි පටන් ගන්නේය.ඔවැනි දෑ මහා මන්දිරයේ සිට පැල්පත් වල පවා අදටත් වෙනවාය.තරුණ කාලේ ඔය පහස නොලබපු ලොන්තරස්ල ලොකු පුටුවලට ගියාම එකසිය ගානට බලෙන් දුසනේ කොරල මදිවට පාටිත් දානවය.මෙසේ කල්පනා සාගරයේ ගිලි පැමිණි මා නැවතුනේ ඩේමියන් ගේ නිවස තුලටය ...

" ඩේමිය ..... මල !@# යි යකෝ....පිස්සු කෙලලා හමාරයි....පුතෝ..."
" ඔව්... බං ,.,,.ඊයේ රෑ තාත්ත කිව්වා... "
" මටත් ෆුල් අබිලික් බං ...පොඩ්ඩක් ඉදින් අර !@%$ තිට කෝල් එකක් අරගන්න කන් ...." මම ඉමේල්ඩට දුරකථන ඇමතුමක් ගතිමි...
" හෙලෝ... මම රාජි....."
" හි...හි... මම දන්නවා කොල්ලෝ...හි..හි..."
මේ @$ට&% ට හිනා.... නොකිය මම..
" ඔයාට හිනා...මට මේ........ " කියන්න ඉඩක් නොතබා ඇය....
" ඔයාට සුභ ආරංචියක් තියෙනව රාජි ...."
" මොකක්ද.....?... "
" පිරියඩ්ස් හුගක් පරක්කු නිසා ඊයේ යුරින් ටෙස්ට් කළා...හි..හි..."
" ඉතින්...... "
" + අනී.....+.... හි...හි....හි.."
" ධනපාල අන්කල් දන්නවද..... ?.... "
" ධනේ එක්ක තමයි අනී ගියේ...එයාට හරි සතුටුයි....ධනේ පලිපාන අයියට කියල එයා මාව ලබන සතියේ බැංගලෝර් එක්කන් යනවා බබෙක් හදන වැඩේට 
කියල...."
" එහෙමද....මම කියල දන්නවද.... ?..."
" මොනාද අනී මේ ඔයා කියන්නෙ ....මම දහ දොළොස් දෙනෙක් එක්ක ගියාද...?.... 
එයා දන්නවා මම ඔයාව විතරයි ආස්සරේ කලේ කියල....."
" මොකුත්ම කිව්වෙ නැද්ද....? ... "
" කිව්වා....හි..හි...කොල්ලගේ මේ සැරේ B 'day එකට 4X4 double Cab එකක් අරන් දෙනව කිව්ව හි...හි...හි.... ෂෝක් නේ...අනී.......හි...හි...."
" හ්ම්ම්...මම එන මාසේ Japan යනවා...... "
" ධනේ කිව්ව රාජි ....අපි බබා එක්ක එන්නම්කෝ ඔයා බලල යන්න... "
" හ්ම්ම්...ok ...එහෙනම් ...චෙරියෝ ..... "
" පො ...පො...ඩක් ...ඉන්න රාජි... හෙට ඔයාව හම්බවෙන්න ඕනා... කොල්ලො..... "
" දැන් ඔය ඉන්න තත්වෙට ..ජිම්නාස්ටික් හොද නැහැ නේද... ? "
" අනී ....ඒකට නෙමේ ....thanks .... kiss ...එක දෙන්න....හි...හි..."
" ඒක මම යන දවසට ගෙදර ආවම දෙන්න.......," කියා ඇමතුම විසන්ධි කල මා ඩේමියන් ගේ කාමරය වෙත ආවෙමි......
" ඒයි...කුම්බරය ..තෝ අයේ නිදිද බං ....මචං... හවසට මවුන්ට් ග්‍රිල් වලට සැන්ඩ්රා වත් ඊක්ක එන්න කියපන් ආලින්ට... ok ..."
" ඈ....උඹට ඒකිව මතක් උනේ...අදද මාස ගානකට පස්සේ...." 


....................................... නිමි...............................


ප.ලි. මෙම කතාව කියවා හිරි ඔතප් බිදුන බැදපු අයියලා & පැන්සොන් අං කොල්ලො ලාගෙන් සමාව බජමි......


කස්ටියගේ හිරි බිදෙන අවසාන ලිපිය බව කරුණාවෙන් සලකන්න.....

Thursday 20 February 2014

ආන්ටි ඉමල්ඩා 3 කොටස

මා අද පොඩි එවුවන්ට යමක් කිව යුතුය.කෙන්ජියාට පුළුවන් නම් අපිට මොකද බැරි කියා ආන්ට් ලා පස්සේ ගොහිල්ල කුඩපාර ,සෙරෙප්පු පාර කන්න එපාය.

ඇන්ටිලා කියන බාන්ඩ පස්සෙන් ගිහිල්ල සෙට් කර ගත යුතු බාන්ඩ ගණයට අයත් නොවන්නේය.

" ඒ මන්ද....,,," යත් කියල මොකෙක් හරි ගොන් පුරස්නයක් ඇහැව්ව්වොත් දෙන්න වෙන්නේ බුදු සාදු ගෙ පන්සිල් පද වලින් එකකි.
එනම්.....>> අබ සරණං ගච්චාමි << කියා පමණය.මම මේ බුදු සාදුගේ රෙද්දවල් ඉන්ද්‍රජාලයෙන් අරන් පඩි ටෝක් දෙනවා කියා මට කවුරුත් එව්ව මෙව්ව කියාගෙන එන්න එපාය ඉදගෙන.
මෙතෙන්ට අදාළ නැති වුනත් මේ ටිකත් කියන්න ඕනෑය.බණ්ඩා කලිසම් පුච්චා.,රෙද්ද අස්සේ එයා කලිසම් ඇදගොන අපේ උන්ව ගොන් නු කරෝපු එකට මම අදත් සාප කොරනවාය.ගිය ලිපියේ එයාට බැන්න කියල ඉහල පෙලේ ලොකු අය්යල 3 ට ජුවල් ගිහිල්ලය.මට කියන්න තියෙන්නේ ,මට පාන්ද කියලය.උන්දලා ලිපි ලිව්වම මගේ 2014 ප්‍රථම සටන ඇරඹෙන්නේ එතැනිනි.
ආන්ට්ස් ලා වර්ග දෙකක් ඉන්නවාය.එය අසහන & වේස කියා වෙන් කල හැකිය.
අසහන ගණයට වැටෙන්නේ ඉමෙල්ඩා ආන්ට් වගේ අයය.හැම සැප සම්පතම තිබේ.but අර සම්පතට හෙනහුරා හමන්නලය.ඉතින් ඒ අය කරන්නේ අතින් වියදම් කරන්,තම සිතේ උපන් සිහින කුමරුවකු සොයා ගැනීමයි.මම හිතන්නේ ඔය පින ලබන්න ආත්ම ගණනාවක පින් කොරල තියන්න ඕන බව නානසාර වගේ නමක් තියෙන ඝනයෙක් FM මගුලක බයිලාවක් කියද්දී මට ඇහිලා තියෙනවාය.
දෙවැනි කස්ටිය පාර තොටේ ඕසේට දැකිය හැකිය...... එක්කෝ ඕනේ නැහැ මේ රෙද්දවල් ලියන්න ගිහිල්ල කොල්ලෝ බලන් ඉන්න කතාව ලියන්න බැරි වෙනවාය.දැන් ඔයාල ට මතකනේ ඉමෙල්ඩා නිරුවතින් පැමිණ අසරණ මාවත් නිරුවත් කරමින් ඇද වෙත රැගෙන ගිය සීන් එක...................
කුඩා දරුවකු නිදි කරවනා ආකාරයෙන් ඇය මගේ හිස කොට්ටය මත තැබිය.මම දැන් උඩු අත බලාය.මගේ මල්ලියා කැරකෙන සිවිලින් ෆෑන් එක දෙස බලාගෙනය.මුලින්ම ඇගේ ශරීරය මගේ ශරීරයේ කිටි කිටියේ තද කරමින් කට සපාකන්ට විය.කට කන වැඩේ මටත් හොද ට හුරුය.කට කන ගමන් ඇය එක අතක් මල්ලියා වෙත යැවිය.මල්ලි උඩ බලාගෙන ඉන්න නිසා පවු කියල හිතෙන්න ඇතිය.මගේ කටින් තොල් සගල ඉවතට ගත් ඈ බොහොම සෙමින් මගේ නිකට දිගේ පපු පෙදසට ගොස් නැවතී,පපුවේ තිබෙන "මදටිය"ඇට දෙක මාරුවෙන් මාරුවට වරකට දත් වලින් ලාවට විකන ස්වරුපයෙන්ද,දෙතොලින් උරවමින්ද, වරකට දිව ගෑමේද නිරත වීමෙන් අනතුරුව,අපි කුඩා කල දන ගසා ගෙන බින්කුන්ඩන් හෑරුවා සේ ම බුරිය තුලට දිව දමා මොනවාද සොයන්ට විය.
මේ සිදුවීම අතරතුර මගේ සිත නොයෙකුත් අත දුවයන්නට විය.මිතුරියන් සමග ගඩොල් ලෝඩ් බාන විට මෙවැනි සුවයක් කිසි දින ලබා නොමැත.ඒකිල දන්නේ යටි තොල විකන එක පමණය.අඩු ගානේ දිව දත් වටේ යවන්නවත් දන්නේ නැතිය.පිටවත් අත ගාන්නේ නැතිය .සමහර එකීලා නම් පුර්ණ මල මිනි සේය. ඉල්ලුවට දෙනවා වගේය.පොඩි කෙදිරියක් නගන්නේ බර්ගර් එකීලා පමණය.
" ආහ්....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..."
කියා මගේ මුවින් පිට වන විටත් මගේ මල්ලි ඇන්ටිගේ කටේය.
" ඇයි...දෙවියනි ....මා මෙතරම් පින්වතකු කොලේ.... "
මුවින් පිට වුවා නොවේ සිතුනා පමණි.ගෙදර කට්ටිය දුර ගමන් ගිය දාට මගේ සෙට් එකේ එවුන් එක්ක පොලිසියේ යාලුවන්ගෙන් ලැබෙන බිට මැක්ස් කැසට් වලින් බලපු "වැල"ෆිල්ම් වල දැකල තිබුනට,මෙතරම් ඉක්මනට ජීවමාන සුවයක් අත්විදින්නට ලැබේයැයි කියා මා සිතුවේ නැතිය.දැන්නම් මට ඉවසුම් නොදේ.ඇන්ටි සහ මල්ලිගේ මුව සංවාදය එතරම් මට මිහිරක් ගෙන දෙමින් තිබේ.
මාද දැන් යමක් කල යුතුය.ඇයට ඕන විදියට නටන්න දුන්නා ඇතිය.මගේ ගත කෙලින් කොට ඇයගේ හිස අත ගාමින් සිටිනා ආකාරයෙන් ඇදේ දිගා කරමින් ,ඇගේ මුවට ප්‍රතිවිරුද්ධ දිසාවට මගේ මුව හරවමින් අංක 69 ට මනාපය දෙන්නටවිය.
ම්ම්ම්ම්ම්.......මේ තොල් ඒ තොල් වලට වඩා උණුසුම්ය..... ම්ම්ම්ම්ම්.... දෙදෙනාගෙන්ම නැගෙන්නේ එකම කෙදිරිලි හඩය.පළමු වරට වුවද බලපු වීඩියෝ ආකාරයටම ක්‍රියා කරමින් අති දක්ෂ "දිවාකර" කෙනෙක් වුයෙමි.මෙසේ ටික වෙලාවක් මගේ මැදගිල්ලද ආධාර කර ගනිමින් විනාඩි කීපයක් ශිල්පයේ යෙදී සිටින විට,ඇයගේ කෙදිරිලි හඩ උත්සන්න වී ගැස්මකුත් සමග මගේ කම්මුල් දෙක කලවා යුගලයට සිරවිය.වෙරළු මල් සුවද වා තලයට මුසු වනවාත් සමග මගේ දිව පුරා ,ලාම ලා තැඹිලි ලොද තැවරෙන්නට විය.
මා තැඹිලි බොද්දි කොහොමත් බොන්නේ ලපටි ඒවාය.වතුර බිවු පසු ඒ ලොදද බොමී කන්න බැරිය.මගේ මල්ලියා තාම පෙරසේය.එයා වෙරළු මල් සුවද වාතලයට මුසු කරන බවක් නොපෙන්වයි.ඔහුට ඕන තව දග කරමින් සිට ප්‍රධාන දිනුම් ඇදීමේදී කොහේ හෝ තැන්පත් කරන්නට වෙන්න ඇතිය.දෙදෙනා සාලු වලින් සිරුරු වසාගෙන නැගිට්ටෙමු.මා නැවත බදුන් වලට මදු විත පුරවන විට මවෙත පැමිණි ඈ කම්මුල් දෙක මිරිකමින් නල සිප ගනිමින් .......
" කොල්ල මොකුත් දන්නෙම නැහැ නේද.....හි...හි.... "
" ඇයි.... මොකද...... "
" නැහැ ....අනී...මම ගොඩක් සතුටු වුනා...හි...හි.... "
" පස්සෙ තවත් සතුටු වෙයි.... "
" ඇත්තද ...හි...හි... ඇත්තට රාජී ඔයා මෙයිට ඉස්සර ලේඩිස් ල එක්ක මේ වගේ කරලා තියෙනවද අනේ..."
" පික්ෂුද අනේ...ඔය කෙල්ලෝ දහ දොළොස් දෙනෙක් එක්ක ගඩොල් ලෝඩ් එකක් බෑවට ....ලොකු සින් එහෙකට කියල first time අද තමයි ...කොහෙද අරකිල ආසාවකට ජංගිය වත් ගලවන්න දෙනවය.. චික් ..."
ඇය මට තුරුළු වෙමින්......" දැන් ඔයා එයාල පස්සෙ යන්න එපා පැටියෝ...මම ඉන්නවනේ ඔයාට ...."
" නැතුව ....දැන් මොන උත්තකට ඒ වෙසියෝ පස්සෙ යන්නද .,.,.,?
කියමින් බ්‍රැන්ඩි උගුර කටට ගත්තා පමණි ,දිව යට නුල වගේ තියෙන තැන තදට දැවිල්ලක් දැනින.කැඩපත වෙත ගොස් දිව උස්සා බැලුවෙමි.අම්මට උඩුය එතන ටිකක් ඉරිලා රතු පාට වෙලාය.දිවාකර වෙච්ච්ච පළමු දවස නිසා යැයි සිතමින් අතෙහි වූ බදුනේ ඉතිරිව තිබු මදුවිත එක හුස්මට අහවර කලෙමි.
"එන්නකෝ ....රාජී......."ඒ ආරාධනාව සුවිප් එකේ ප්‍රථම ත්‍යාගය ලබාදීමටය.කාමර තුලට එනවිට මාහට යම් ඔද්දල් ගතියක් තිබුනේ නම් දැන් එය නැත.මධු විතින් මගේ ගතද,ඇයගේ මුඛ සත්කාරයෙන් මල්ලිද සන්තර්පණය වී ඇත.සාලුව ගලවා ඇදුම් රදවනය වෙත විසිකර දැමු මා.....




ලබන සතියේ අවසන් කොටස.....

Monday 17 February 2014

අවුරුදු දෙකේදී කරාපු හරිය


මා අදින් වසර දෙකකට පෙර සිහල බ්ලොග් අවකාශය ට පිවිසුනෙමි .ඒ ලිපි ලියන අයට කමෙන්ට් කිරීමෙනි.පළමු කමෙන්ට් එක දැම්මේ රයිගම ලොකු අයියාගේ ලිපිය මට රස වැටුන නිසාය...
ඔහොම ලොකු අයියා එක්ක සින්ගිලිෂ් වලින් කොටද්දී ,.,.,.,.,මෙන්න මේ රෙද්දට ගිහිල්ල අමු හිංගලෙන් කොටාපිය කියල ලින්කුවක් එව්වේය..

අම්මට සිලිය,.,.,.,.,, අමු හිංගලෙන් කොටන්න ගත්තා පමණය....මට හිංගලෙන් කොටන්න කියල දුන්න ලොකු අයියාවත් අමතක වුයේය....
මා වටා ලොකු පිරිසක් එකතු වුනේය.මම එහෙම වුනා කියල වියලි කලාපේ වැවෙන මුරුංග කඩන්න ගහට නැග්ගේ නැතිය..
කාලයක් ගත විය.......ඇනෝ ල මම කමෙන්ට් එකක් දාපු ගමන් මට හැමිනෙන වචන කොටනවාය.මේ බුවා ඕවා ගානකට ගන්නේ නැති වුවද රිප්ලය් දෙන්නේ වෙඩි වගේ එකෙන්ය.
මෙහෙම යද්දී කට්ටිය අතර මා "ජන අප්‍රිය" පුද්ගලයා විය.
හැමෝම බොගක් පටන් ගන්න අයියේ කීවෝය... 

මුලින්ම වචනේ දැම්මේ අපේ මාගල් සහනයාය.අද ඌ ට වෙච්චි දෙයක් නැතිය.
මම සිනා මුසු මුහුණින් ඒවා ඉවත දැම්මේ මුචලින්ද ලාට එහා ගිය ඇනකොන්ඩා කතා මා ලග තිබෙන නිසාය.

මගේ බොක්කක් වන නලින් රුක් අත්තන උගේ බොග මට පිදුවේ ඕන දෙයක් කොටහන් කියාය.මෙලෝ රසක් නැති කතා කොටාගෙන ,කොටාගෙන යද්දී කට්ටිය කිවේ ඒකගෙ ජොබට මම මෙහෙම කෙටුවොත් කෙලෙවෙනවා කියලය.

මගේ හිතවතියක් මගේ නමින් බොගක් හදල,ඔයා අද ඉදල හැමෝටම කියවන්න පුළුවන් ලිපි ලියන්න කියල කිවේය.නමුත් ලියවෙන්නේම කෙල්ලෙකුට පැත්ත පලාතක ඇවිල්ල කියවිය ඇහැකි ලිපි නෙමේය.
ඇය හිතන්න ඇත්තේ මා ප්‍රබුද්ධ /සුප්‍රබුද්ධ ලිපි ලියාවි යැයි කියා වෙන්න ඇතිය
නමුත් මා ඇයගේ සිතිල්ල විනාශ කළේය.

මේකේ එහෙම ලියන අය අම්බානකට ඉන්න අන්දා ඇමෝටම සතුටු වෙන්න හැකි විදියට ලියන්න සිතින.
හොද ලියන්න දන්නා පොරකගෙන් උපදේශනයක් ගත යුතු බව වැටහින.
අපේ මහාචාරියට මෙහෙම ඊයක් විද්දේය "කොහොමද මචෝ...බොගට ලිපියක් ලියන්නේ."කියලාය.
සැනින් රිප්ලයි ආවේය."චුටි බබා නොවී ලැප ඉස්සරහ "ඉදගෙන" බොට හිතෙන දේ කොටහන් එතකොට නිකම්ම ලියවෙයි ,හැබැයි මලක් ගහල ලිව්වොත් හොදටම ලියවෙයි "කියලාය.
මගේම බොගෙන් ලියන්න ඉට්ටාට් කළේය.අම්මටම උඩුය.ප්‍රතිචාරය කියල වැඩක් නැතිය.
ඒ අස්සේ කුණු අබ්බ හොදයි එල...එල..කියන අයියලම .....අනිත් අතට ඇනෝ කමෙන්ට් කොටනවාය මට බැනල..

ඒ පෙති චාල මදිවට ලොක්කගේ සින්ඩි යෙන්ද,සුදික මලය වෙනමම ලිපියකින්ද,නලින් කොල්ල එයාගේ බොගෙන්ද දුන්නේ ඔද පොසිද්දීයක්ය.
ලියාගෙන යද්දී මේල් මගින් අටම් ,රාජ් &ඉවාන් බොක්කවල්ගෙන් එක එක උපදෙස්ද ලැබුණාය.
අපේ අරූ(නෙරංජ) මම කමෙන්ට් වලින් සන්ඩු වෙද්දී මාව යහමගට ගන්න ලොකු උත්සහයක් ගන්නවය.
චැට් කොරද්දී දේශ දසයාත් හැසි රෙන විදිය ගැන උප දේසන දෙනවාය.
තව නවකතා/කවි/සිතිවලි ලියන තරු නංගී මගේ ලිපි කීපයක් කියවල කමෙන්ට් කරලා තිබුනේ මගේ සමහර කතාවල කෙටි කතා ලියන්න පුළුවන් යටි අරුත් තිබෙන බවය.සදා නගා කියා තිබුනේ සිහල බ්ලොග් කියවන්නේ තුනක් පමණය ඒකෙන් කෙන්ජිගේ බොග එකක් කියාය.
පෙරේද අපේ ගාල්ලේ පොර හෙවත් දුලා කියන දසයා මට සැනින් හිංගල කොටන්න පුරුදු කළේය.
මට සලකන්නේ එහෙමය....




හැබැයි මොකා උපදෙස් දුන්නත් වැඩකට ඇති එකදු ලිපියක් මේ තාක් ලිවී නැත.ඉදිරියට ලියවෙන්නේද නැතිය.මේකේ මානවයෝ/මාන විකාවියෝ ඕසෙට ඉන්නවය එල ලිපි ලියන්න.ඔය අස්සෙ මා අලුක්කාලක් වියයුතු නැතැයි හැගේ.
අද වෙද්දී බොගට මාස දෙක පැනල දින කීපයකි..
මගේ හිතවත්තු 117 කි .
ගොඩ වැදිලා තියෙන ගාන 20'000 ට සුට්ටක් අඩුය. ඉතින් මම ඉන්නේ තතුටින්ය.
මට මේවා අඩු වුනත් /වැඩි වුනත් එකය.

සමහරු මේකේ අමුතු ලෝකයක් හදන්න තනනවය ...මට නම් ඒවා කියවද්ධි අලි පිච්චුය..
ඒ ..මන්ද කිව්වොත් මේ රට කන්න පාල කපාපු ...අත්තන ගල්ල නාකිච්චිගේ වල්ලභය කරපු කඩ්ඩ කැපිල්ල නිසා .......අම්මට උඩු ඒවා මෙතෙන්ට අදාළ නැති වාගෙය.කොහෙද......? දිනමිණ කියවල පුෂ්පය අරක වී,එක ලග දෙකක් නවාගෙන ලියන්න ගත්තාම ලියවෙන්න යන්නේ මල විකාරාමය.
ඇන්ටිගේ ලිපියෙන් පස්සේ පොඩි කොල්ලෝ ගැට පස්සේ නොයා ඇන්ටිලා පස්සේ පන්නන දුසමාන ආරංචි පැතිර යනවාය.ඇත්ත නැත්ත මම දන්නේ නැතිය. ඇන්ටිලා පස්සේ ගොහින් "ඇන්ටිපා" වෙන විදියත් මීලග ලිපියෙන් කියල දෙන්නෙමි.
ඔයාල තේලමලට තුතිය.....අරිගතෝ ගොසසයිමසු ය..... Thanks ය...තෙරිම කශී ය........
SaYoNaRa ...!!!

Tuesday 11 February 2014

ආන්ට් ඉමෙල්ඩා 2 කොටස


නිවසේ සිට බෝපත් ඇල්ලට යනවිට මගේ සිත වනචර සිතිවිලි වලින් මුසපත් වී තිබිණ.ඉමෙල්ඩා ආන්ටි විසින් මා හට ඇගේ නිවසේදී දුන් සනීපයට එහා සනීපයක් ලැබෙනා බව නම් ඉර හද සේ විශ්වාසය.ඇය මෙතෙක් කල කි දෑ වලින් එය මා හට අවබෝධ වී අවසානය.
එදා එසේ සිතුන ද මේ ලියන මොහොතේ දී නම් මට සිතෙන්නේ වෙන දෙයකි.ලිපිය කියවා අවසන ඔබට කෙසේ සිතේ වී දැයි මා නොදනිමි.ඇය කතාව පටන් ගත්තේ මෙලෙසය.

" ධනේ වයස උනත් දරුවෝ හදාගෙන ලස්සන පවුල් ජිවිතයක් ගත කරන්න ඕන වුනා රාජි ....."

" ඉතින්.....තාම ටික කලයිනෙ බැදල...බබාලා ලැබෙයි පස්සේ...දැනුත් සතුටින්නෙ ඉන්නේ..."
" ලෝකෙට පේන්නෙ එහෙම තමා රාජි....අපි දෙන්න විදින වේදනාව දන්නෙ අපි විතරයි..හ්ම්ම්ම්......"

" ඇයි.... එහෙම කියන්නෙ මේනු......"

ඇය ට අද සිට මේනු කියා අමතන ලෙස කියා තිබු නිසා එසේ ඇමතීමි.දුක්බර මුහුණින් සිටි ඇයගේ මුහුණ සතුටින් පිබිදුන බවක් දැනින.
" මගේ හොද කොල්ල ...මං කියන දේ අහනවා...."

" මෙයා මල රෙද්දක් කියනව...නොහිතපු වෙලාවක ඇදිච්ච සුවිප් එක දිගටම වියදම් නොකර රැකගන්න ඕනා නිසා කියනවා මිසක්ක..මම මේ කියනදේ අහන මිනිහ..හෙහ්...හෙහ්..." මගේ සිතට සිතුනද වචන කොට කිවේ නැත.

ඇය පැවසූ ලෙසට හනිමුන් ගොස් සිටි හෝටලයේ දෙදනා නා කියා ගෙන වයින් පානය කොට රාත්‍රී අහරද ගෙන ස්ත්‍රියකගේ සුන්දර මොහොත සැමරීමට පෙර කරනා සිප වැලද ගැනීම් වැනි සුළු ක්‍රීඩා ඉසව් වල විනාඩි දහයක් පාලහක් නිරත වී ඇත.ප්‍රධාන ඉසව්වට මුහුණ දීම සදහා ධනපාල අන්කල් ඇයගේ ශරීරය මත දිගා වී ඇත.ම්හු.....මියා මැරිලා වගේලුය.පසුව ඇයද,අත පත ගාමින් පන දෙන්නට නොයෙකුත් ශිල්ප දක්වා ඇත.ඒත් ම්හුලුය.

" මට සමාවෙන්න ඉමෙල්ඩ....මම මෙහෙම වගක් දැනගෙන හිටියේ නැහැ....මම මෙච්චර කාලෙකට කිසිම ගෑනු කෙනෙක් ආශ්‍රය කරලා නැහැ.බිස්නස් වැඩ වලට දිව්වා මිසක් ඒවාට වෙලාවක් තිබුනෙ නැහැ...."

" පිස්සුද ධනේ.... ඔයා දුක් වෙන්න එපා...අපි හෙටම ඩොක්ටර් කෙනෙක් චැනල් කරමු අනේ...."

පසුදා සිටම රටේ වෙද්දු කීප දෙනකු සොයා ගිය බවත්,බෙහෙත් වර්ගද විටමින් වර්ග ගත්තද ධනේගේ මියා නැගිටින්නෙම නැතිලුය.ඒ කාලේ අර සතා මාක් පෙත්ත තිබෙන්ට නැතිව ඇතිය.දැන්නම් එක එක ජාති පෙති ඇත. මම නම් ඔය රෑට දුරියන් ඇට පෙති කපල වතුර ML 500 ට දාල තියල උදේ පාන්දර ඇදල අරිනවය සතිකට සැරයක් විතර.ඒ ධනේ අන්කල් ගේ වගේ නිසා නොවේය.පුරුෂ ශක්තිය අඛණ්ඩව පවත්වා ගෙන යාම සදහාය.ඔය පෙති වර්ග නම් ශරීරයට හොද නැති බව මගේ විශ්වාසයයි. 

ඇයට පෙම්වතෙකු සොයා ගැනීමට ධනේ විසින් අවසර පත්‍රයක් නිකුත් කර තිබුනද පිටස්තරයකු සමග සබද කමක් පැවැත්වීමට බිය වී ඇත.මා නිතරම කෙල්ලන් සමග රස්ති ගසනවා ඇය දැක ඇත.මා දුටු මුල් දවසේ සිටම පැහැදීමක් ඇති වූ බව ඇය පැවසුවාය.ඕවා කියපු ඒවා කෙටියෙන්ය.තව සුන්දර කතා ගොඩක් කිවේය.ඒ සේරම මෙතන කොටන්න ගියොත් "ලොකු කතා"කියල එක එක්කෙනාගෙන් අහගන්න වෙනවාය.

" රාජී...බහිමු කොල්ලෝ...මොනවාද අනේ කල්පනාව...හි..හි..."
බෝපත් ඇල්ල තානායම වෙත ආ අප පළමුව ඇය විසින් කාමරයක් වෙන්කරවා ගෙන දෙදෙනාම එතුලට වැදිනි.සුවිප් දිනුමේ ත්‍යාගි ප්‍රධානය මෙතන විය හැකි යැයි කියා මගේ සිත මොර ගෑවේය.

" මොනවද බොන්නෙ කොල්ලො....?......."
" මේනු මොනවද බොන්නෙ.....?....."
" බියර් එකක්........"
" බිහයිව් with ice ....."
" එහෙනම් මමත් ඔයා එක්ක බ්‍රැන්ඩි ටිකක් සිප් කරනවා...."

දෙවැනි වඩිය විදුරු පිරෙන විට මම සාලුව ඉනෙහි දවටාගෙනද,ඇය රණ තිසර අඩක් වැසෙන සේද දවටා ගෙනය. එම වීදුරුව පුරවාගත් මා වා කවුළු වෙත ගොස් තිර මෑත් කොට අවට සුන්දරත්වය විදිමින් සිටින විට,ඇය නාන කාමරය වෙත ගියේ චු කරන්නට විය හැක.තැඹිලි බිවු පසු පිරිමි/ගැහැණු කියා වෙනසක් නැත.අඩු ගානේ එක ගෙඩියට තුන් සැරයක්වත් චු කල යුතුය.

මා වා කවුළු වෙන් එසේ පිටත බලා සිටින විට,මාගේ පිට පෙදෙස උණුසුම් කරමින් බෙල්ල වටා අත් දෙක යවමින්,ඇයගේ මුනත වෙත මාගේ මුනත හරවා ගත්තේ ඇයය.ඇය දවටා සිටි සාලුව නැතිය.මගේ සිත හොල්මන් විය.මා හට එකවරම මතක් වුයේ Blue Lagoon චිත්‍රපටයේ බ්රුක් ෂිල්ඩ් වය.එම චිත්‍රපටයේ නිරුවතින් දිය නාමින් සිටින විට වැඩිවියට පත්වන අවස්තාව රග පෑ ඇය එකල මගේ සිහින කුමරිය විය.අද නම් සිහින කුමරිය වෙන කෙනෙක්ය.

එසේ නිරුවතින් සිටි ඈ මාවද නිරුවත් කලාය.ඇය වීදුරුවේ තිබු බාගය පමණ එක හුස්මට ගිල දැමුවේය.මා සිට ගෙන සිටියද ,ශරීරයේ එක අවයවයක් හරස් අතට ටිකක් උඩුගම් බලා සිටින බව වැටහුනේ තොරක් නැති ඇයගේ සිප ගැනීම නිසාය.කාම සුත්‍රයේ එන සමහර නිල වලට අපගේ  දෙතොල් සහ දිව් නිරායාශයෙන් දිව ගියෝය.


අවසාන කොටස සදුදා බලාපොරොත්තු වන්න...........
.

Saturday 8 February 2014

කතරගම දෙයියන් මුණගැසීම (අවසාන කොටස)

                කා බි කෙටි විවේකයෙන් පසු වුන සියලු දෙනා,නා කියා ගෙන පුජාවට යන්න සුදානම් වුනා.මම සුදු සරමකින් සහ සුදු කමිසයකින් සැරසුණා. ඒ දින වල මම මුහුණ පුරා රැවුල වවා තිබුනා.හැමෝම මට එතකොට කිව්වෙ "ක්ලින්ට්" ගේ පුතෙක් වගේ කියල.එක එකිල එහෙම කිව්ව කියල මම හිස උදුම්මාගෙන ආඩම්බර කාර කොල්ලෙක් වෙන්න ගියේ නැහැ.
සියල්ල සමග බස් රියෙන් පැමිණ කස්ටියව කඩ හරියෙන් බස්වා,මමත්,ගජයකුත්,කොන්ද සහ රියදුරු සමග බස් රථය ගාල් කිරීම සදහා ඩිපෝ පාරේ ඉදිරියට යනවිට වේගයෙන් පැමිණි පොලිස් ජීප් රිය බසයට ඉස්සර කොට නවතන්න අණ කළා.බසයට ගොඩ වූ කොස්සෙක්.....

" කෝ නඩේ ගුරා..."
මගේ ටිකිරි මොලේට වැටහුනා වැඩේ කොහේ හරි දෙල් වෙලා හරි අල වෙලා හරි ඇති බව.ටාර් ගා මගේ අර ස්තානෝචිතේ දැල්වුණා. මම මෙහෙමෙ කිව්ව & ඇහැව්වා.......
" එයා නඩේත් එක්ක දේවාලෙට ගියා...ඇයි..ලාලාමි...."
" එයාට පණිවිඩයක් යවන්න පොලිසියට එන්න කියල....මම ඩ්‍රයිවර් එක්ක බස් එක අරන් යනවා පොලිසියට."
" මො...මො..... මොකකක්ද ..ලාලාමි හේතුව....?"
" දවල් ඔහෙලා එද්දී මාතර නඩුකාර හාන්දුරුවන්ගේ කාර් එක හප්පගෙන ඇවිල්ල.."
" මො....මොන පික්ෂුද ...ලාලාමි....."
" මේ...ඒවා වැඩක් නැහැ ...OIC මහත්තය කිව්ව දේ මම කරන්නේ...පනිවිඩේ යවල නඩේ ගුරාව එවනවල පොලිසියට.."

                         
බස් රථයෙන් බැසගත් මා හා ගජයාට සියලු දේ පැහැදිලි වී තිබිණ.මගේ කටේ නරිවාදන් සරම පල්ලෙන් ගලා ඇති බව මෙනෙහි වින.නමුත් මෙබුවා අද සේම එදත් සැලෙන බුවෙක් නොවිය.දැන් වාගේ ෆෝන් බහුල යුගයක නම්,ව්මලේ එල්ලගෙන ඉන්න දෙක වගේ නොව මා ලගත් අඩුම තරමින් තුන හතරක්වත් මොබයිල් තිබෙන්න ඉඩ තිබිණි. මා සහ ගජේ ඩිපෝ පාරේ ඉදිරියට ගොස් නිව් රෙස්ට් වෙතින් බස් අයිතිකරුට ඇමතුමක් ගතිමි.
" හෙලෝ....ආ..මහේෂ්ද...මචන් රාජීව්......තාත්ත ඉන්නවද මචෝ..."
" Shop එකේ ඉදල දැන් මග එනව ඇති..මොකද මචන් කලබලෙන් වගේ.."
                              දහවල් නවාතැන් පලට පැමිණීමේ සිට මේ දක්වා සිදු වූ දේවල් පියාට පවසන ලෙසත්,මෙය සුළුවෙන් නොසිතා ගත හැකි ඉහලම ක්‍රියාමාර්ගය ගන්නා ලෙසටත් මා පැහැදලි කර පැවසුවෙමි. ඉන්පසු අප දෙදෙනා කෙලින්ම ගියේ පෝලොසියටය.
" තමුසෙද.....නඩේ ගුරා...."
" ඔබ තුමා තමුසෙ කිව්වෙ කාටද...? "
" ඇයි...අහන්නේ..? "
" නැහැ මට නම කියලයි කවුරුත් කතා කරන්නේ..."
" තමා කාගේ කවුද...? "
" ඔබ තුමාට දැනගත්ත කියල වැඩක් නැති වෙයි..."
"එහෙමද....හහ්..හහ්....."
" එතකොට නඩේ ගුරා කෝ...? "
" එහෙම ගුරෙක් කියල නැහැ මහත්තයෝ...මගේ ෆ්රෙන්ඩ්ස්ලයි,එයාලගේ ෆැමිලි එකේ කට්ටියයි ආවේ..මම තමා ලීඩ් කලේ...."
" හහ්..හහ්....හහ්...හරි,..හරි.... අපිට ඕනා ලීඩර් ව තමයි....එහෙමනම් තමුනුයි,ඩ්‍රයිවයි යමුකෝ මා එක්ක පොඩි ගමනක්....."
මම එහෙමය.මට ඒ කාලේ ඉදලම පොලෝසි පුරුදුය.ගජයෝ පොලෝසි වල ඔසේට හිටියෝය.පොලෝසි මෙස් වල,විශේෂයෙන් කොටුව,තිම්බිරිගස්යාය වගේ තැන්වල එවුන් එක්ක එකට අඩි ගහල තියෙනවාය.OIC වුනාට තමුසේ කියල කතා කරන්න බැරිය.
එසේ පවසා ජීප් රථය වෙත ගොස් මට සහ බස් රියදුරුට එයට ගොඩවන්නට අණ කළේය.කෙලින්ම අධිකරණ වෙදැදුරු වෙත ඉදිරිපත් කළේය.පොඩි බට කැබැල්ලක් පුම්බන්න දුන්නු විට කොළ පාටක් වුනා මතකය.(ඇත්තටම මොනපාට දැයි දැන් මතකයේ නැත.)රියදුරු පොඩ්ඩක්වත් පානය නොකළ බව මම හොදින් දනී.නමුත් ඔහුත් මා මෙන්ම බි ඇති බවට වාර්තා ගෙන ඇති බව පසු කතා වලින් අවබෝධ විය.
                                     නැවත පොලිසිය වෙත රැගෙන විත් බංකුවල අප දෙදෙනා ට වාඩි වී සිටින ලෙසටත්,කොයි මොහොතේ හෝ මාතර පොලොසියෙන් පැමිණ අප දෙදෙනා සහ බස් රථය රැගෙන යන බවත් පැවසුවාය.කියන්න අමතක වුවා ,OIC ගෙ කාමරේ අප විසින ගෙනෙන ලද පණු බේත් පෙට්ටි දෙක දිලිසි දිලිසි තිබුනා.
දැන් මට ෂෝට් ෆිල්ම් එකේ තිර කතාව පැහැදිලිය.මාතර ගෙන ගොස් පසු දින ,B රිපෝටයකින් >> අධික බීමතින් බස් රථය ධාවනය කරමින් ගරු මහේස්ත්‍රාත් තුමාගේ මෝටර් රථය අනතුරට පත් කොට පලා යාම.රියදුරු සහ සහයකයා අධික බීමතින් සිටි බවට වෙද වාර්තාවද මේ සමග ගරු අධිකරණයට ඉදිරිපත් කරමි << 

                               එතකොට නඩුව ඉදිරිපත් කරන්නෙත් හැප්පුවයි කියන නඩුකාරයාටය. එයාගේ නම ඒ සිටි එකේ පාලමටත් කියනවා වගේ මතකයක් ඇත.කතා දෙකක් නැත.ඇප නැත.දින 14 කට ඇතුලේය.ඇතුලට ගිය ගමන් ඇතුලේ අයියලාට කියා අපි දෙන්නට පෝරියල් එක ලැබෙනවාය.නඩුයි බඩුයි එකාටම අයිති වුනාම වෙන්නේ එහෙමය.අදටත් එහෙම වෙනවාය.

                             මෙහෙම සිත් භාගයකින් කෙටි චිත්‍රපටය නැරඹුවාට,ඉතිරි සිත් භාගය දුවන්නේ වෙන අතකය.මගේ හදහනේ හැටියට දැම්ම ඇතුලට යාමේ ඉඩක් නැති බව ගම ආරිය උන්නැහේ කිව බව සිහියට නැගින.හැබැයි 23 දි නම් අනිවා කන්න වෙනවා කිවූ බවත් මතකට නැගින.මා කොළඹට දුන් පණිවිඩය අනුවනම් මේ වෙද්දී බඩු වැඩ කල යුතුය.සිතිවිලි අතරේ සැරි සැරුවාට මගේ කන් යොමු කොට තිබුනේ වෙනතකය.

(මේ මෙසේජ් විස්තරය ඒ අයුරින් නොවන්නට පුළුවන.මට මතක හැටියට ලියමි.)තොරක් නැතිව එක එක හඩ පිට කරමින් සිටි රේඩියෝ මෙසේජ් යන්ත්‍රයෙන්..කතරගම....කතරගම....පොලිස් මුලස්ථානය අමතන්න.................මුලස්ථානය........කතරගමින් ....අමතනවා........අහවල් නියෝජ්‍ය පොලිස්පති තුමාගේ අනින් රදවාගෙන සිටින xxxxxxxxx ටිය මෝටර්ස් බස් රථය සහ දෙදෙනාව වහා නිදහස් කොට මුලස්ථානයට වාර්තා කරන්න ....ඕවර් .......
පණිවිඩය ලද සාජන් කුක්කා OIC ගේ කාමරය වෙත ගොස් කතා කරන බව දුටිමි.අපව කැදවනු ලැබිණි.

" වාදී වෙන්න පුතා.... "
" Thanks Mr විජේරත්න...."
" අපේ DIG මහත්තය පුතාගේ කවුද..?කියන්නෙපා ඉස්සෙල්ල... ?"
" ඔබ තුමා මගෙන් මොකුත් ඇහැව්වය....මම හිතන්නෙ බස් අයිති අන්කල්ගේ යාලුවෙක් වෙන්න ඇති...."
" එහෙමද....?අපේ මේ රාජකාරියත් පුතා ...හරියට දැලිපිහියෙන් කිරි කනව වගේ වැඩක්....."
" අපි එහෙනම් යන්නම් Mr විජේරත්න.... "
" ok ... ok ....පුතා.......පෙරේරා ආආඅ මේ පෙට්ටි දෙක බස එකට යවන්න ...."
" Mr විජේරත්නට නිවාඩු නම් රෙස්ට් එක පැත්තේ ඇවිත් යන්න එන්න...අපේ කොල්ලො එක්ක පොඩ්ඩක් සෙට් වෙන්න පුළුවන්....."
" හෙහ් ...හෙහ්....thanks ...දැන් සෙල්ලට යනවා රේඩ් එහෙකට ....ගොහින් එන ගමන් පොඩ්ඩක් ගොඩ වැදිලා යන්න එන්නම්....."
නවාතැන් පලට ආවෙමු.අම්මා වරුන්ට හරි ප්‍රීතිය.ප්‍රීති කිව්වේ අරව නෙමේය. සතුටය.අපිව බේරලා එවල තියෙන්නේ දෙය්යියෝ කියල හිතලාය.මෑණිවරු තියෙන දේවාල සේරටම වෙන වෙනම භාර විතරක් නෙමේ හාරත් වෙලාය.මාව එක්කන් ඇවිත් පේ කොරල ඔප්පු කොරන විදියටය.

                        මම විකසිත වූ පුෂ්පයෙන් මගේ ස්ථානෝචිත එකෙන් ගොඩ ගිය බව කී විට ඔවුන් බාර හකුලා ගත්තෝය.නැවත නා කියාගෙන එලි මහනේ ගිනි මැලයක් ගසාගෙන,මුව බයිට් සමග සතුටින් අනුමත වෙමින් සිටියදී,OIC තවත් නිලධාරින් තිදෙනකු සමග පැමිණ අප සමග අනුගත විය.බොමින් දඩ මස් තළුමරමින් සිට රාත්‍රී ආහාරයද අනුභව කොට සතුටින් විසිර ගියහ.අපේ කස්ටියද සියල්ල අවසන නින්දට ගියේ පසුදා උදෑසනම බණ්ඩාරවෙල යන බලාපොරොත්තුවෙන්ය.


***** නිමි ය *****

Wednesday 5 February 2014

කතරගම දෙයියන් මුණගැසීම

මගේ යාලුවෝ සෙට් එකේ අයියල ගොඩක් අය වැඩ කලේ පිටරට නැව්වල සහ හෝටල් වලය.එවුන් ලංකාව ට නිවාඩු එන්නේ ගොඩක් වෙලාවට හතර පස් දෙනා එකටය.ඒ ආවම මට හරි බිසිය.සමහරුන්ට මනමාලියෝ බලන්න යන්නත්,විනෝද චාරිකා යන්නත් මාව ඕනෑය.එච්චරට උන් අතර මා ජනප්‍රියය.(ඇනොලා අතර මා දැන් ජනප්‍රිය සේම )

ඔන්න ඔහොම ආපු කාලෙක මුන් සෙට් එකට සහ පවුලේ එවුවන්නට කතරගම යන්න ඕන වුනේය.දවසක් බොන්න සෙට් වෙලා ඉද්දි ඔය අයිඩියාව මා වෙත එල්ල කොළෝය.මමත් ඔය වගේ දේවල් එන්නේ කොයි වේලාවේද කියා බලා ඉන්න බුවාය.සංචාරයට මම ආදරේය.පළමුව ආදරේ නම් කෙල්ලන්ටය.

පසුවදා ම යාමට බසයක් සහ නවාතැන් පලක් සුදානම් කළෙන් ඒ දෙකේම අයිතිකරුවා මාතලන් ලාගේ ගමේය.එයාලට තිබුනේ ඒවා විතරක් නෙමේය.ස්පෙයාර් පාට්ස් කඩත් තිබුනේය.එකක් තිබුනේ බෙන්ස් කම්පනිය ඉස්සරහ වෙන්න ඕනය.අයිතිකාරයා ප්‍රේමේ ගේත් මගේ පියාගේත් මිත්‍රයෝය.පුත්‍රයෝ මගේ මිතුරන්ය.ඒ නිසා වැඩේ  පට්ට ය.
යනදාට පෙර දින බොරැල්ල YMBA එක ඉදිරිපස වයින් ෂොප් එකෙන් කතරගම ගෙනියන්න බිම බෝතල් 40 විතර ද,එදා හවස බොන්න තව බෝතල් තුන හතරක්ද මිලට ගත්තේය.මම එහෙමය.පිට පලාත්වල ඒවා කලවම් යයි මතයක් ගොඩ නැගී තිබු නිසා කොහේ යතත් යන්නේ පණු බෙහෙත් බෝතල් අඩංගු පෙට්ටියක් දෙකක් තැඹිලි වල්ලක් දෙකක් අරන්මය.කතරගම ගග සිරියෙ බඩුනම් ජරාවමය.තියෙන්නෙත් ගල් &පොල්ය.මගේ බ්‍රෑන්ඩ් එක ඒ දෙකම නෙමේය.කරන්නම දෙයක් නැතිව එක දවසක් ඒ ජරාවත් බිව්වේය.
කොහොම හරි පෙරදා මත් ගතියත් සමග 6 වෙද්දී වගේ සිල් අම්මලාගේ  සාදුකාර නද මැද ගමන ඇරඹුවෝය.මට මතක ලෙසට පයියා ගල,බේරුවල අතර ගාලු පාරට මුහුණලා ඇති නිවසක, ගමනේ යන අයිය කෙනෙක් ගේ වෙන්න මල මාලි ගේ ගෙදර බ්රේක් ෆාස්ට් සුදානම් කොරලාය.ආන්න කෑමය.ඉදිඅප්පන්ද ,බරිකිත්ද,පාන්ද,ඇඹුල් තියල්ද,සිනි & පොල් සම්බෝලද,පොලොස් උයලද,නැති හු ..th ....මලකෙලියයි ...තව පොඩ්ඩෙන් කනවා බැට්ටෙකෙන්.නැති දෙයක් නැතිය.හරියට පබිලිස් ගේ ගෙදර ගියා වගේය.ඔන්න බඳීනවනම් ඒ වගේ එකියෙක් බැන්ද නම් ජිවිතේ පුරා කන්ඩ පුළුවන්ය.
අපේ යාලුවාගේ අයියා නම් අවුරුදු දෙකෙන් කාල අහවර කොලෝය.ඒ නැන්දම්මාගේ කෑම රස වැඩි නිසා යැයි පසුව කිවේය.8 .30 ට 9 ට බවලත්තු ටික අබරන්න ගත් කල,කොල්ලො සැට් එක මාළු,පොලොස් සමග පානයට සෙට් උනොය.පැය 2 ක පමණ සප්පායමකින් පසු නැවත ගමනේ යා ය.
කතරගමට එද්දී සමහරු අතරමං ය.මම නම් ඉතින් කෙලින්ය.නවතින තැන මට හොදට පුරුදුය.ඉස්සර දුර ගමන්වල නවතින එක තැනක් වන්නේ කතරගමය.සමහර යාලුවෝ බොන ගමන් යමුද කතරගම කිව්වොත් කතා දෙකක් නැතිය.සමහර බර්ගර් බනිලාද,මෙයා කතරගම එක්ක යන්න කියනවාය.එහෙම කියන්නේ තනපටේ ඇදන් මැණික් ගගේ දියබුන් ගහන්නවත්,20 ට 5 යි නෙලුම් මල් කිරිවෙහෙරට පුදන්නවත්,මාවම බදින්න හිතෙන්න ඕනි කියල කතරගන් දෙය්යට බාර ගැට ගහන්නත් නෙමේය.සොමියට ය.

එයාල කෙනෙක් එක්ක එද්දී නම් එන්නේ යාලුවෝ හලලාය.එහෙම ආපු වෙලාවල් වලදී අපි දෙන්න නිදන්නේ කාමර දෙකකය.ඉස්සර මම ලියපු විදියට නම් ලියන්නේ එක කාමරේ කියලාය.එහෙම ලියද්දි නම් කාමරේ සිදු වෙච්චි දේවල් ඔයාලගේ ඇස් පනාපිට දිග හැරෙන්න ලියනවාය. දැන් එසේ ලියන්න තියා කියන්නවත් බැරිය.එච්ච්චරට මම ගති පැවතුම් වෙනස් කොට හැදිලා නිසාය.කොල්ලෙක් වුනොත් මේ ලෙසට හැදෙන්න ඕනය.නැත්නම් කසාද බැදලා හමාරය.

නවාතැන් පලට පැමිණියාය.සියලු බඩු බාහිරාදිය බෑවෝය.පණු බෙහෙත් බෝතල් පෙට්ටි දෙක පුටු දෙකක් උඩ ඉදගෙනය.එද්දී බිබී ආපුව කොල්ලෝ අතේය.මගේ අතෙත් කට කපපු විදුරුවක්ය.තැන බාරව ඉන්නේ සුමති කියල කොල්ලෙක්ය.

" සුමති ඔය නෝනලට කාමර ටික පෙන්නපන් කොල්ලෝ...."
" හා...සර්.....මේ.....මේ......මේ.....ප...."
" මොකෝ බන් තටමන්නේ....කියහන්කෝ...ලතා වගේ ඇඹරෙන්නේ නැතුව.."
" සර්.....මේ...OIC මහත්තයාගේ යාලු කපල් එකක් ROOM NO 1 එකේ ....පැය..දෙහෙකට පස්සේ තමා ඒක දෙන්න වෙන්නේ..."
" මොනවා...ආඅ...ම්ම් ....ට .@##$! %^$#@ මම මාසෙකට කලියෙන් වෙං කරපු එක උඹ කොහොහොමද යකෝ OIC තියා මොන ප @!#$යා කිව්වත් දෙන්නේ....මගෙ යකා නො අවුස්සා උන් දෙන්නව දැම්මම එලියට දාල කාමරේ දිය....හොද හිතින්..."
" හා..හ...හා...සර්....."

සුමති කාමරයට තට්ටු කර අඩක් විවර වූ දොර පියන ට යමක් පවසන බවත් මා දුටිමි.යහළුවන්ගේ මව්වරුන්,සහෝදර සහෝදරියන් ගෙන ආ බත් මුල් දිගහැරගෙන බුදිති.අපි කොල්ලෝ ටික හම්බන්තොටින් ගෙනා ඉස්සෝ වඩේ සමග පානය කරමින් සල්ලාපයේ දී සිටියදී කොට 45 ක් හෝ එයට වැඩි යැයි සිතිය හැකි බුවෙක් සහ බුවිච්චියක් බිම බලාගෙන ඉක්මන් ගමනින් පිටවී ගියාය.

" සුමතියා .... විදුරුවකුත් අරගෙන වරෙන් කොල්ලෝ...."
" සර්....කූල් සෝඩා ගේන්නද ..... සර්ට......."
මට සෝඩා අවශ්‍ය බව ඔහු හොදට දනී.
" අරන් වරෙන් බං....ඕව අහන දේවල්ද මගෙන්....? ෂොට් එකක් දාගනින් උඹ තාම කාල නැහැනේ....?"
" දැන් බැහැ..සර්....රෑට කෑම ලේස්ති කොරන්නත් ඕනනේ...රෑටම ගන්නන්..."
" අනේ මේ....මගුලක් කතා නොකර ෂොට් එකක් ගනින්....රෑටත් බීපන්... මොනවාද බං අද හම්බ වෙච්චි මස්......"
" මුවා......"
" මුවා කියල බල්ලෝද දන්නේ නැහැ... බොට ෂුවර් එකෙක්ගෙන්ද ගත්තේ..."
" ඔව් ....සර්.. කුරේ ලග හම පිටින්ම දෙකට කපල ගාත් දෙකම බ්‍රිජ් එකේ දාල තියෙන්නේ...පස්සේ බලන්න ඇහැකි...."
" සුමතියෝ ....උඹ මහත්තයලට හොරෙන් කපල් වලට ROOM දීල ගාන කපනවා නේ....."
" අනේ ....නැහැ සර්...පොලෝසියේ මහත්තුරු එක්කන් ආවොත් දෙනවා මිසක්ක ....මම අපේ ලොකු මහත්තයට වංචා කරන්නේ නැහැ...ලොකු මහත්තයට මම කියල තියෙන්නෙ..අද OIC මහත්තයම තමයි මාතර නඩු කාර හාන් දුරුවන්ව මෙහෙට ඇක්ක ආවේ.."
" ම්ම්ම්.. ඒ නඩුකාර පොරක්ද බං......සුමතියෝ....උඹ මාර !@#තෙක් නේ යකෝ ...මුලින් කියන්නෙපා @#! කෝ....

#නඩුත් බඩුත් හාන්දුරුවට පයින් ගැසූ කෙන්ජි....එන සතියේ...