Tuesday 10 June 2014

කිඹි බනිස්

මම මේ බ්ලොග් ලියන්නෙත් /කමෙන්ට් කරන්නෙත් මගේ සතුට සහ කියවන අයගේ වින්දනය සදහාය.....
අපේ බොක්කෙක් ලගදි ලිපියක පටන් ගැන්මේදීම කියල තිබ්බ එයා ලියන්නේ කෙබර කියල කියනවලු සම හරක්...
මම මේ ටික අහන්න ආසයි ඔයාලගෙන් සත්තරණේ.....
# ඇත්ත කියන්න කියල බ්ලොග් ලියන අයට නියමයක් තිබේද....?
# මෙය සත්‍ය කතාවකි කියල දමන්න නියමයක් තිබේද .....?
කවුද ගොබිලෙක් දාල තිබ්බ බෙට්ටක් කමෙන්ට් එකක් .....Pub එකෙන් අරන් බෝතල් ...උඩට ගිහිල්ල බොමු කියල..... හෙක්.... හෙක්... මට හරි හිනා ගියා.... මම කොල්ලො සෙට් එක එක්ක Pub වලට ගියෙත්/යන්නෙත් ඒ ඒ රටවල අපි ඉල්ලුවම සෙට් කරන කම්පනියන් එල කෑලි එක්ක..... අපි ඕඩර් කරපු බෝතල් ඉතුරු වෙච්ච එකී ලා නම් අරන් යනවා....
අපි කදු/ගංගා/මුහුදු අසල ආතල් ගත්තේ "Wine Shop " වලින් ගන්න බෝතල් වලින්.... ඌ දන්න ගොබ්බ කතාවල් කියල වැඩක් නැහැ....
මේ ටික ලිව්වෙත් ඒ ප්‍රවීන ලේඛකයාට සැලෙන්න එපා කියන්නයි............
අපේ ජැක්ලින් F මුහුහු වෙරලක් අසබඩ රෙස්ටුරන්ට් එකක් පටන් ගන්නවා ලගදි....හෙන පබ්ලිසිටි.....
හෙක්.... හෙක්.... කෙන්ජි කොළඹ අවට පටන් ගැන්මෙදි...... අවුට්ලට 10 ක් ඕපන් කරනවා ලගදීම කොල්ලන්නට පමණක් කන්න .....
Not කිඹුලා බනිස්‌.................................................
කිඹි...... බනිස්‌......
සුවද සහ රස වර්ග ගොඩයි.... 
ලැජ්ජ හුජ්ජ කොල්ලන්න්ට තිර ආවරණ කුටි....
"ආප්ප" කෙල්ලන්ට "වෙරළු මල්" සුවද..........
18 සිට 76 දක්වා වූ කිඹි බනිස්‌ රසවිදින්න....... හැකිය........ලගදීම...... KK B 69 අවුට්ලට් වලින් ලගදීම.....








Friday 6 June 2014

Kenji's First Seven Night ' s in Japan part 2 "නොරිකො"


මං ජපානෙ ගිය මුල් කාලේ
යන්න උනා තෝ කියෝ නුවර 
ගිෆු ඉදල මොකක්ද එහෙකට තනියම
ඉදගෙන බුලට් ට්‍රේන් එකේ....


හෙක්....හෙක්.... එල...එල 
මට මතක් වුනා අර යුවල 
ගයපු ගීතය සිලි ලංකාවෙ
විදුලි දුම්රියේ......


එහෙම යද්දී මතක් වුනා තව දෙයක් 
කොතලාවල ලොක්ක තාම හිටියනම් GK මැජික් පෙන්නමින් 
ඔයාලට යන්න තිබ්බ කොළඹ වටේ විතරක් 
මද වේගී විදුලි දුම්රියක උඩිං.....

ආපහු එන විට නවාතැනට 
වාඩි උනේ 60 පැන්න 
ඔබා සාන් කෙනෙක් ලග 
නොසිතු ලෙසට දුම්රියේ විදුලි.......


බෙල්ලෙ රැලි දැක්කෙ පසු දවසක 
ඇග වසා සිටි කබාය නිසා 
හෙක්...හෙක්.... ඔව්....යකූ 
සත්තමයි........


බැස්සෙ දෙන්න එකම ඉට්ටේසමේ 
එයාව ගෙදර ලගට ඇරලුවේ
මිත්තනියක මෙන් වුනත් 
පසුව ඇති විය වෙනත් දෙයක්....


දවස් 7 ට පස්සෙ දවසක් 
එයා කිව්වෙ ජපන් නළුවෙක් ගෙ නමක් මට 
මම එයාට කිව්වෙ මාලනී කියල 
Love හොටෙල් එකේ ඇද උඩ .......


කොට්ටෙ යට තිබුනට රේන් කෝට් 
කඩපු නැති පැකට් දෙකක් 
එයා කිව්වෙ වැස්සෙ පදිමු ඒව නැතිව 
ඔරුව ගං වතුර ගලන කන්........


දිනක් හවසක බොන්න යමු කිව්ව
ජපන් මමා කෙනෙක්ගෙ ස්නැක් එහෙකට එයා දන්න
අපි දෙන්න ඉදගත්ත තැනට ආවෙ අමු හෙලුවට ටිකක් අඩුවෙන් 
නම නොරිකො වුනාට වරිගේ පිලිපින්.........


එයාට 32 යි මට 24 යි කතා වුනා බොන ගමං
දුවට 8යි මිනිහ ජපන් වුනාට නාකියි කිව්ව මට 
එදවස පටන් 60 මමා හැලුන මගේ සිතින් 
වසරක් පුරා රැජින වුනා ...මගේ වල් රජ දහනේ 
නොරිකො............